මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙයි.
අනතුරට පත් වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට සිදු කරමින් පවතින බව වාර්තා වෙයි.