26 C
Colombo
Wednesday, October 8, 2025

රාජ්‍ය සේවයට නව නිලධාරීන් 2000ක් එකතු වෙයි

අද (29) දින කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන සේවය සඳහා දෙදහසකට පත්වීම් ලබා දීමට නියමිතයි.

2018 වසරෙන් පසු තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට බඳවා ගැනෙන වැඩිම පිරිස මෙය වන අතර  පත්වීම් ලිපි ප්‍රධානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ.

දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව මෙම බඳවා ගැනීම් සිදු කෙරී ඇත.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා තිස් දහසක් බඳවා ගැනීමට අයවැයෙන් යෝජනා ඉදිරිපත් වූ අතර මේ වන විට එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles