26 C
Colombo
Wednesday, October 8, 2025

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳසැල් 105කට නඩු

පසුගිය සති 02ක තුළ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් සඳහා නඩු පැවරීමටත්, එම වෙළඳසැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් කටයුතු කළ බවට එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles