රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට පෙර,ඔහු පසුපස පළා ආ බව කියන වාහනයේ සිටි,මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ පුද්ගලයා මිද්දෙණියේ කජ්ජා බවට අනාවරණය වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.