28 C
Colombo
Tuesday, October 7, 2025

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කර තිබෙනවා.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.355)

* ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.277)

* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.180)

නොවෙනස්වන ඉන්ධන වර්ග,

* පෙට්‍රල් 92 –  මිල රු.299

* සුපිරි ඩීසල් –  මිල රු. 313

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles