31 C
Colombo
Tuesday, October 7, 2025

සීනිමෝදරදී සොයාගත් අයිස් කිලෝ 700 මෙරටට රැගෙන ආ ධීවර යාත්‍රාව සහ හිමිකරු අත්අඩංගුවට

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට ට්‍රෝලර් යාත්‍රාවකින් ශ්‍රී ලංකාව ආසන්නයට ගෙනවිත්, පසුව ඉහත කුඩා ධීවර යාත්‍රාවෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

එම කුඩා යාත්‍රාවේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles