29 C
Colombo
Tuesday, October 7, 2025

බෙල්ලන්විල මැණිකා ඇතින්න මිය යයි

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න මිය ගොස් ඇත.

මිය යන විට ඇතින්නගේ වයස අවුරුදු 76ක් බව බෙල්ලන්විල රජමහා විහාරයේ නිලධාරියෙක් සඳහන් කළේය.

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles