31 C
Colombo
Wednesday, October 8, 2025

ගවේෂනාත්මක මාධ්‍යවේදී බිමල් රුහුණගේගෙන් CIDය පැය 5ක් ප්‍රකාශ ලබා ගනියි

දූෂණ වංචා රැසක් හෙලි කළ ගවේෂනාත්මක මාධ්‍යවේදී බිමල් රුහුගේ මහතාගෙන් CIDය විසින් පැය 5ක් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔහුට විරුද්දව එල්ලවී ඇති පැමිනිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල මාද්‍යවේදියාගේ නිවසට පැමින මෙම ප්‍රකාශ සටහන් කරගෙන ගොස් ඇතැයිද ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles