රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල සිසුන් විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි.