30.6 C
Colombo
Friday, June 5, 2026

ජපානයටත් ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.

එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්ය.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මීටර් එකක් දක්වා උසට ළඟා විය හැකි සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles