25 C
Colombo
Friday, June 5, 2026

කලාවැව පාලම උඩ මගීන් 70ක් සමග බස් රථයක් නතර වෙයි

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී තිබෙනවා.

පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවා.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ,

“ඒ කියපු අනුරාධපුර සිද්ධිය නිවැරදියි. ඒ බස් එකට දැනුම්දීලත් තිබුණා යන්න එපා කියලා. ඒ අනුව හිරවෙලා තිබෙනවා. එතන 60ක් ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳව ගන්න බව කිව්වා.” 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles