25 C
Colombo
Friday, June 5, 2026

වැලිමඩ යළිත් නායයයි – අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට මළ සිරුරු සොයමින් ඇති අතර, මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles