30 C
Colombo
Tuesday, October 7, 2025

රාජිතත් ගෙදර කෑම ඉල්ලයි

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය.

බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත්  රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි   වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles