30 C
Colombo
Tuesday, October 7, 2025

පද්මේ ඇතුළු කල්ලිය ඇල්ලූ ඉන්දුනිසියානු පොලිසියට උපහාර

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට කටයුතු කළ නිලධාරීන් වෙත උපහාර පිරිනමා තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර ඇතුළු, මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු නිලධාරීන්ට ද උපහාර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පතිවරයා සමඟ පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිට ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles