30 C
Colombo
Tuesday, October 7, 2025

වසර 7 කට පසු ඉන්දීය අගමැති මෝදි චීනයට

වසර හතකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි ද චීනයට ගොඩ බැස්සේ ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමටය.

එය අද සිට දින දෙකක් පුරා පැවැත්වේ.

ඊයේ චීනයට ලගා වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් මහත හරසරින් පිළිගනු ලැබීය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට පනවා ඇති 50% ක තීරුබදු සහ බදු සම්බන්ධයෙන් චීනය එක්සත් ජනපදය සමඟ ඇතිකරගෙන ඇති ගැටුම මධ්‍යයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට චීන ජනාධිපති ෂී ජින්පින් හමුවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles