30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles