මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.
ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ, ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා සහ තවත් පුද්ගලයෙකි.