29 C
Colombo
Tuesday, October 7, 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කෙරේ

අද (3) රාත්‍රියේ දී, මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles