29 C
Colombo
Tuesday, October 7, 2025

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ පොලිස් නිලධාරීන්ට පදක්කම්

අද (03) පස්වරුවේ පැවති 159 වැනි පොලිස් දින සැමරුම් උත්සවයේදී, ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උපහාර පිරිනමා ඇත.

ඒ අනුව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන්ට ජනාධිපති වීරතා පදක්කම් පිරිනමා ඇති බවට සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles