30 C
Colombo
Tuesday, October 7, 2025

කෙහෙල්බද්දර පද්මෙට අයත් අයිස් නිෂ්පාදනාගාරයක තොරතුරු එළියට

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සදහා නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. 

මෙම නිෂ්පාදනාගාරය නුවර ප්‍රදේශයේ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සදහා රුපියල් ලක්ෂ හතලිහක පමණ මුදලක් යොදවා ඇති බවත් ආමාත්‍යවරයා පවසයි. 

එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝ දෙදෙහසක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා අනාවරණය කළේ ය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles