30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 176ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 19.1වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles