අද (3) දින වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් එම ප්‍රදේශය වැසී ඇති බව සඳහන් වන් අතර මෙම පිපිරීම් සිදුවීම සමගම නගරයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇත.

