25 C
Colombo
Friday, June 5, 2026

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

සුබ සාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අද (20) විවාදයට ගැනෙනවා.

පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනාව අනුමැතිය සදහා හෙට ඉදිරිපත් කෙරෙනු ඇති.

එමෙන්ම සුළි කුණාටුවෙන් පසු වර්තමාන තත්වය පිළිබද විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ විවාදය අනතුරුව සිදු කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles