30 C
Colombo
Tuesday, October 7, 2025

පළමු තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්තානයට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles