29 C
Colombo
Tuesday, October 7, 2025

iPhone 17 වෙළෙඳපොළට

ලෝකප්‍රකට Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලිය ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගම් මූලස්ථානයේදී එළිදක්වා තිබේ.

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

ඇපල් සමාගම විසින් අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles