31 C
Colombo
Tuesday, October 7, 2025

සම්පත් මනම්පේරිට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට

මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මග හැර සිටින සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් මොටර් රථයක් ගරාජයක දමා ගොස් තිබියදී ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගෙන තිබේ.

මෝටර් රථය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර අදාළ රසායාන ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍ර පියල් සේනාධීර මහතා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles