25 C
Colombo
Friday, June 5, 2026

මහව සමූප ඡන්දයෙන් මාලිමාව පරදා පොදු විපක්ෂයට විශිෂ්ට ජයක්

මහව විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා නියෝජිතයන් තේරී පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් සමහි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය ජනවාරි 31 වන දින පැවැති මෙම නිලවරණයේදී පොදු විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම මහ සභා නියෝජිත ධුර 82ක් දිනා ගැනීමට සමත්ව ඇති අතර, ජාතික ජන බලවේගයට එහිදී දිනා ගැනීමට හැකිව ඇත්තේ මහ සභා නියෝජිත ධුර 18ක් පමණයි.

මහව විවිධ සේවා සමූපකාර සංගමයට ප්‍රාදේශික 30ක් අයත් වන අතර, එම ප්‍රාදේශික 30 ආශ්‍රිත මධ්‍යස්ථාන 30කදී මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles