29 C
Colombo
Tuesday, October 7, 2025

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, නේපාලයේ සිදු වූ තරුණයන් ඇතුළු සියලු ආකාරයේ මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි.

රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවද මේ තත්ත්වය ඇතිවීමට හේතුවක් වන්නට ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles