ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
ඒ අනුව, මේ වන විට ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කර තිබෙනවා.
තවත් සුළු මොහොතකින් මන්ත්‍රීවරුන් විසින් පනත් කෙටුම්පතට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.