30 C
Colombo
Tuesday, October 7, 2025

දිවයින පුරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළකරමිනි.

අද දිනයේ දිවයිනපුරා සියළු විශ්ව විද්‍යාලවල මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේ ය.

අවස්ථා ගණනාවකදි බලධාරින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළද නිසි විසඳුම් නොලැබුන බව එම සම්මේලනය පැවසුවේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles