28 C
Colombo
Tuesday, October 7, 2025

අද රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 කට අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවේ.

ඒ, අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි.

2028 දක්වා යළි මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ලාංකිකයින්ට අවස්ථාව හිමි නොවුණු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles