29 C
Colombo
Tuesday, October 7, 2025

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ජනපති එක්වෙයි

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණි.

එහි සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles