30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක අවසන් විස්සයි විස්ස ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ අනුව මේ වන විට පැවති තරග දෙකෙන් තරග එක බැඟින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනවා.

තරගය මෙරට වේලාවෙන් අද සවස 5.00ට ආරම්භ වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles