29 C
Colombo
Tuesday, October 7, 2025

ලංවිම යෝජනා කළ 6.8%ක ගාස්තු වැඩිවීම පිළිබඳව PUCSL මහජන අදහස් විමසයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 අවසාන කාර්තුව සඳහා ඉදිරිපත් කරන ලද ගාස්තු සංශෝධනය මඟින් 6.8% ක ගාස්තු වැඩිවීමක් යෝජනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම සැප්තැම්බර් 18 වන දින ආරම්භ වීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

එසේම ඔක්තෝබර් 07 වන දිනට පෙර ලිඛිත ඉදිරිපත් කිරීම් සිදු කළ හැකි බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සඳහා මෙ‍තැනින් පිවිසෙන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles